හැල-හැප්පෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. එකට ගැටෙනවා ; තදින් ගැස්සී එකට වදිනවා.2. ප්රතිවිරුද්ධ මද ප්රකාශ කරනවා ; අදහස්වලින් ගැටෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1902 ← හැල හැප්පෙනවා හැලජනහරණය →