හැවකැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ගල් කුට්ටි ; කඳුකර ප්‍රදේශවල නෙරා ගිය ගිරිශිඛරවල දිරාගිය කොටස් කැඩී බිඳී එකතු වන ගල්කැට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. talus