හැළි අරක්කු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හැළිවල රා දමා පෙරාගන්නා ශුද්ධ නොකළ අරක්කු වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pot-arrack