හිටුවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පැළයක් රෝපණය කරනවා.
2. පුද්ගලයකු යම් තැනක නවත්වනවා.
3. වැඩක් අත් හිටවනවා.
4. සවි කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. plant
1. ක්රි. පැළයක් රෝපණය කරනවා.
2. පුද්ගලයකු යම් තැනක නවත්වනවා.
3. වැඩක් අත් හිටවනවා.
4. සවි කරනවා.
v. plant