හිම කිරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කිරි, බිත්තර, සීනි ආදිය මිශ්‍ර කොට මුදවාගත් ඉතා ප්‍රණීත ආහාරය ; අයිස්ක්‍රීම්.