හිම රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිම දිය නොවී මුහුදු මට්ටමින් ඉහළ යම් මට්ටමක පවතී නම්, ඒ මට්ටම දක්වන රේඛාව.