හිමෝෆීලියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තුවාලයක් ඇතිවීමෙන් පසු බොහෝ වේලා ලේ ගැලීම පවතින පරම්පරාගත රෝගයක් ; රක්තකාමතාව.