හිරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. තීරුවලට වෙන් කරනවා ; රෙදි කඩදාසි ආදිය ඇද කැබලි කරනවා ; පිහියෙන් හෝ කියතෙන් දිග අතට පලනවා.