හිරල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගුදයේ අග කොටස ; මහ බඩවැලේ අග ; අධෝමාර්ගයෙන් පිටතට නික්මුණ බඩවැල.