හිරිගඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. ත්‍රාසය නොහොත් සීතල නිසා හම මතුපිට රෝම කූප ආශ්‍රිත ව ඇති වන පළු බිබිලි මතුවන්නා සේ පිපී යාම.