හිරිගල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කරදිය ආශ්රිත ව තැන්පත් වන සාමාන්යයෙන් සුදු පැහැගත් අවසාදිත පාෂාණය ; චූර්ණමය පාෂාණය ; හුණුගල්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. limestone