හිරිලඹය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිරිගල් හෙවත් චූර්ණමය පාෂාණ ආශ්‍රිත ගල්ගුහාවල දක්නට ලැබෙන පහළට එල්ලෙන ගල්කණු විශේෂයක්.