හිලව් දෝෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගිණුමක ඇතිවන අඩුපාඩු වෙනත් ගිණුමක අඩුපාඩුවලට හිලව්වීමේ වැරැද්ද.