හිස්වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කිසිවක් නොමැති වෙනවා ; ශූන්ය වෙනවා.2. අවලංගු වෙනවා ; වටිනාකමක් නැති වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1909 ← හිස්වැස්මෙහි පළඳනා පිහාටුව හිස්වෙළුම →