හීබ්‍රෑ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පුරාණ පලස්තීනයේ විසූ සෙමිටික් ජන වර්ගයට අයත් වූ පිරිස.
2. ඔවුන්ගේත්, ඔවුන්ගෙන් පැවත එන යුදෙව්වන්ගේත්, වර්තමාන ඊශ්‍රායල් රාජ්‍යයේත් ව්‍යවහාර භාෂාව ; හේබ්‍රෙව්.