හීරුකයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බියවන්නා ; බියසුල්ලා ; තැති ගැනෙන්නා.2. වලහා.3. බස්සා ; බකමූණා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1910 ← හීරි වියමන හීරෙනවා →