හුඹස් බියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. බොරු බිය ; කරුණු විරහිත ව ඇති ගන්නා බිය.නා. අස්ථාන බිය ; බොරු බය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1910 ← හුඹස් බය හුඹහ →