හුසු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කෙටි ; හැකිළුණු ; සංක්ෂිප්ත.
2. උචිත ; සුදුසු.
1. නා.ප්‍ර. හිස.
2. පිසන ලද ව්‍යංජනය.