හුළං කුකුළා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සුළං හමන දිසාව දක්වන පරිද්දෙන් වහලක් හෝ කණුවක් මත සවි කරන ලද කුකුළකුගේ හැඩයක් ඇති ඊ තලයකින් යුක්ත උපකරණයක්.