හූමිටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා) නා.ප්‍ර. ප්‍රතිවචනය ; ඇහුම්කන් දෙන බව හෝ පිළිගන්නා බව හෝ හඟවමින් ‘එහෙම යි !’ ආදි වශයෙන් නගන ප්‍රතිචාරය.