හෘත්පටල ප්‍රදාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(වෛද්‍ය.) නා. හෘදය රෝගයක් ; හෘදය වැසී තිබෙන සිවියේ ඇති වන දැවිල්ල.