හෙක්ටෝ මීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මීටර් සියයක දුර ප්‍රමාණය ; කිලෝ මීටරයකින් දහයෙන් පංගුව ; සැතපුම් 0.0621 ක දුර.