හේමලයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රත්රන් කර්මාන්තයේ යෙදෙන්නා ; රන්කරුවා.2. (කථා.) ඡායාව ; සෙවණැල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1915 ← හේමන්තය හේයම →