හේරිවාදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බෙර වයන ; බෙර වාදනය කරන.
නා.ප්‍ර. යුද කටයුතු තොවිල්-පවිල්, ආදියෙහි බෙර වැයීම් කරන අය අයත් වන කුලය.