හේලිගේ ධූමකේතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාමාන්‍යයෙන් වර්ෂ 76 කට වරක් පොළොවට දර්ශනය වන ප්‍රකට වල්ගා තරුවක නාමය.