හේවිසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙර, දවුල්, තම්මැට්ටම්, තාලම්පට, හොරණෑව, ගෙජ්ජිය යන සයාකාර නෘත්‍ය භාණ්ඩ වාදනයෙන් එකවිට නැගෙන තූර්ය නාදය.