හොකරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. මාළු ඇල්ලීම සඳහා ඉරටුවලින් සාදාගනු ලබන පැසක් වැනි ධීවර ආම්පන්නයක් ; ඉරටිය.
2. දිය පහරක් ගලා යන පර්වත කුහරය ; දෙබුක්කාව.