හොටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තරමක දිග මිටක් සහිත, ඇනීමෙන් පහරදීමට හැකි කඩුවක් හා සමාන ආයුධයක් ; සිරිය ; සත්තිය ; කිරිච්චිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. spear