හොබනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ශෝභමාන කරනවා ; දිලිසෙන්නට සලස්වනවා.
2. ඔබනවා ; කාවද්දනවා.