හෝස්ට් කුට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අවට ඇති බිම් කොටස් ගිලා බසිද්දීත් එසේ නැතිනම් කඳු බවට හැරෙද්දීත් වෙනසක් නොවී එසේම පවතින පොළොවේ පංශු කදම්බය.