ළමා නිවාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මව්පියන් හෝ හදා වඩා ගැනීමට අන් කවරකුවත් නැති බාල වයස්කාර දරුවන් රැකබලා ගන්නා ස්ථානය ; අනාථ දරු නිවස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1918 ← ළමා නිවාස ළමා බසින් තාත්තා →