ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1131
heterogamety
heterogamous
1. Bot. විෂමජන්මාණුක
2. විෂමලිංගික
heterogamy
1. විෂම ජන්මාණුකතාව
2. Sta. විෂම යෝගය
3. Bot. විෂමජන්මාණුකතාව
4. වෙනස් පසුබිම ඇති අය අතර විවාහ සිදුවීම
heterogeneity
1. Psy. නා නා ජාතිත්වය
2. විෂමජාතිකත්වය
3. Sta. විෂමජාතිතාව
4. Log. විෂමජාතීත්ය
5. Psy. විෂමජාතීයතාව
heterogeneous
1. a. නොයෙක් වර්ගවලට අයත්
2. a. භින්නජාතීය
3. a. විවිධාකාර
4. විෂමජාතික
5. Sta. විෂමජාතිය
6. a. විෂමජාතීය
7. Law. විසමජාතීය
heterogenity
Eco. විෂමජාතීයතාව
heterogenous
Soc. විෂමජාතීය
heterogonic
1. විෂම විකසන
2. විෂමජනන
3. විෂමවිකසන
heterogony
1. විෂම ජනනය
2. විෂම න්යෂ්ටික
3. විෂම විකසනය
heteroicous
Bot. විෂමගෘහී
heterokaryon
heterokaryosis
Bot. විෂමන්යෂ්ටිකතාව
heterokaryotic
1. විෂම න්යෂ්ටීක
2. Bot. විෂමන්යෂ්ටික
heterokinesis
heterokontae
heterological
Log. ඉතරවේදීය
heterologous
heterology
heteromerous
Bot. විෂමාංක
heterometabolous
heteromorphic
1. Psy. අපර රූපී
2. එකිනෙකට වෙනස් වූ ව්යහයන් ඇති
3. විෂමරූපි
4. Psy. විෂමරූපී
heteromorphism
Bot. විෂමරූපතාව