ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1132

heteronemertini

හෙටෙරොනෙමටිනී

heteronereid

හෙටෙරොනෙරෙයිඩාවා

heteronomy

1. Log. ඉතරනියමය
2. Psy. පරතන්ත්‍රතාව

heteronuclear

විෂමන්‍යෂ්ටික

heterophils

හෙටරොෆිල

heterophoria

Psy. ඉතර චලනය

heterophyid

හෙටරොපීඩියා

heterophyllous

Bot. විෂමපත්‍රී

heterophylly

Bot. විෂමපත්‍රතාව

heteroplasmy

විෂම ප්ලාස්මතාව

heteroplastic

විෂමලග්න

heteroploid

1. adj. විෂමගුණ
2. විෂමගුණකය ( n)

heteropolar

1. Bot. විෂමධ්‍රැව
2. Che. විෂමධ්‍රැවය
3. විෂමධ්‍රැවීය
4. විෂමධ්‍රුව
5. විෂමධ්‍රුවීය

heteropolymer

විෂම බහුඅවයවිකය

heteropycnosis

විෂමසංඝනනය

heteroreceptor

විෂම ප්‍රතිග්‍රාහකය

heteroscedastic

Sta. විෂම ප්‍රවිචල

heteroscedasticity

1. විෂම ප්‍රවිචලතාව
2. Acc. විෂමප්‍රවිචලතාව

heterosexual

a. සමලිංගික නොවන

heterosexuality

Psy. ඉතර ලිංගිකතාව

heterosis

1. දෙමුහුන් දිරිය
2. විෂම දිරිය
3. හෙටෙරෝසිය

heterosomes

විෂමදේහ

heterospermy

Bot. විෂමබීජතාව

heterosporic

1. විෂම බීජාණුක
2. Bot. විෂමබීජාණුක