ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1133
heterosporous
1. විෂම බීජාණුක
2. Bot. විෂමබීජාණුක
heterospory
Bot. විෂමබීජාණුකතාව
heterostatic
Ele. විෂමස්ථීතික
heterostraci
heterostyled
Bot. විෂමබීජාණුකතාව
heterostylous
Bot. විෂමකීල
heterostyly
1. Bot. අසමකීලතාව
2. විෂමකිලතාව
3. Bot. විෂමකීලතාව
heterosuggestion
Psy. ඉතර ව්යංජනාව
heterosynapsis
heterotelic
Log. ඉතරනිෂ්ඨාත්මක
heterotetraploid
heterothallic
heterothallism
Bot. විෂමතලසතාව
heterothally
heterotic
1. විෂම දිරිය ඇති
2. හෙටෙරෝසික
heterotopes
Che. විෂමස්ථානික
heterotopia
heterotrichous
heterotroph
1. විෂම පෝෂියා
2. විෂමපෝෂියා
heterotrophic
Bot. විෂමපෝෂී
heterotropia
Psy. විෂමාවර්තනය
heterotypic
1. විෂම දර්ශීය
2. විෂමදර්ශී
3. විෂමදර්ශීය
heterotypical
heteroxenous
Bot. විෂමගෘහී