විෂමපෝෂී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සරල ද්‍රව්‍යවලින් ආහාර තනාගැනීමට නොහැකි නිසා, සප්‍රාණික හෝ අප්‍රාණික ද්‍රව්‍යවලින් කාබන් ලබාගන්නා වූ.
නා.ප්‍ර. තමාට ආහාර ද්‍රව්‍ය සපයාගැනීමට නොහැකි සත්ත්වයා ; ශාක මත හෝ අන් සතුන්ගේ මාර්ගයෙන් යැපෙන සත්ත්වයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාකවලින් හෝ වෙනත් සතුන්ගේ මාර්ගයෙන් හෝ යැපෙන සත්ත්වයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. heterotrophic
2. hetertrophic