ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1134
heterozetesis
Log. ඉතරාර්ථ ආභාසය
heterozygosis
heterozygosity
Bot. විෂමයෝගතාව
heterozygote
1. Bot. විෂමයුග්මකය
2. විෂමයුග්මකයා
3. Psy. විෂ්මයුක්තාණුව
heterozygous
hetertrophic
hetrazan
heuristic
1. a. අත්දැකීමෙන් විනිශ්චය කරන
2. මාර්ගාන්වේෂී (ක්රියාවලිය)
3. Soc. විවරණෝපයෝගී
4. ස්වයංගවේෂණ
heuristics
hew
1. vt. කොටනවා
2. vt. දර ආදිය කපනවා
3. vt. පළනවා
4. vt. භෙළනවා
5. හෙළනවා
hewer
hewn
hex
hexa
prefix. ෂඩ්
hexacanth
hexacotylous
Bot. ෂඩ්බීජපත්රී
hexactine
hexactinellida
hexactinian
hexacyclic
1. ෂඩ් චක්රීය
2. Bot. ෂඩ්චක්රිය
3. Che. ෂඩ්චක්රීය
hexad
Mat. ෂෂ්ඨකය
hexadecimal
hexafoil
Mat. සපෙතිය