ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1193
iambic
1. a. ලඝු ගුරු මිශ්ර
2. ලඝුගුරු ඡන්දස
iambus
1. ලඝුගුරු යුත් ගණය
2. n. ලඝුවකින් පසු එන ගුරුවකින් සැදි මත් කැටිය
iberian
1. a. අයිබීරියානු
2. n. ආදි අයිබීරියානු වැසියෙක්
3. a. ස්පාඤ්ඤයේ හෝ පෘතුගාලයේ
ibex
ibg
ibid
1. adv. එහිම
2. adv. කලින් කී තැනම
ibid.
1. adv. එහිම
2. adv. කලින් කී තැනම
ibidem
1. adv. එහිම
2. adv. කලින් කී තැනම
ibis
ible
suffix. හැකි
ibo
Soc. ඉබෝ
ic
1. n. ගුණවාචී ප්රත්යයක්
2. සංගෘහිත පරිපථය
ice
1. n. අයිස්
2. n. අයිස් ක්රීම්
3. vt. ඝන කරනවා
4. n. තුෂර
5. n. මිදි දිය
6. vt. යමක් සීතල කරනවා
7. st. ශ්රීත
8. ශීත
9. vt. සීත කිරීමෙන් මුදවනවා
10. n. හිමකැට
ice age
ice bag
Med. අයිස් බෑගය
ice cap
Geo. අයිස් වැස්ම
ice cream
1. n. අයිස් ක්රීම්
2. n. හිමකිරම
ice field
ice floe
1. Geo. අයිස් ප්ලාවිතය
2. n. පාවෙන හිම
ice pack
1. Geo. කැටි අයිස්
2. n. හිම මල්ල