ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 136

anti-nucleon

1. ප්‍රතිනියුක්ලියෝනය
2. ප්‍රතින්‍යෂ්ට්‍යාංගය

anti-parallel

ප්‍රතිසමාන්තර

anti-particle

1. ප්‍රති-අංශුව
2. ප්‍රතිඅංශුව

anti-poetic

කාව්‍යශාස්ත්‍ර විරෝධී

anti-position

ප්‍රති-ස්ථානය

anti-proton

ප්‍රති-ප්‍රෝටෝනය

anti-racist

ජාතිවාද විරෝධී

anti-realistic

යථාර්ථ විරෝධී

anti-recapitulation

ප්‍රතිපූර්වාවර්තනය

anti-resonance

1. ප්‍රත්‍යනුකම්පනය
2. ප්‍රත්‍යනුනාදය

anti-scorbutic

ප්‍රතිශීතාදය

anti-semite

n. යුදෙවුවිරෝධියා

anti-social

සමාජ විරෝධී

anti-spadix

ප්‍රතිශංකුකය

anti-static

ප්‍රතිස්ථිතික

anti-termination

1. ප්‍රති-සමාප්තිකරණය
2. ප්‍රති-සමාපනය

anti-terminator

ප්‍රති-සමාපකය

anti-theatre

1. රංගවිරෝධී
2. රංගවිරෝධය
3. රංග විරෝධී
4. රංග විරෝධය

anti-thrombin

ඇන්ටිත්‍රොම්බින්

anti-trades

1. විරුද්ධ වෙළඳ සුළං
2. විරුද්ධ වෙළෙඳ සුළං

anti-trochanter

ප්‍රතිප්‍රසරිකාව

anti-trust-laws

1. ප්‍රතිභාර නීති
2. සංගත විරෝධී නීති

anti-type

1. මූලදර්ශය
2. මූලමූර්තිය
3. ප්‍රතිවාර්ගික
4. ප්‍රතිවර්ග

antiagglutinin

1. ප්‍රති ඇග්ලුටිනින්
2. Che. ප්‍රතිඇග්ලුටිනින්