ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 135

anti-coagulant

ප්‍රතිඅන්තංචකය

anti-coincidence

ප්‍රතිසම්පාතය

anti-commutation

ප්‍රතින්‍යාදේශනය

anti-commute

ප්‍රතින්‍යාදේශ කරනවා

anti-conformation

ප්‍රති-සංන්‍යාසය

anti-corrosion

මළ නාශනය

anti-corrosive

මලනාශක

anti-cyclone

පිළි වාසුලිය

anti-dip

1. ප්‍රත්‍යවපාතය
2. (ප්‍රත්‍යභිනතිය)
3. ප්‍රත්‍යභිනතිය
4. පරාවර්ත
5. ප්‍රත්‍යවපාත

anti-dramatic

නාට්‍ය විරෝධී

anti-emetic

1. ප්‍රතිඡර්දකය
2. ප්‍රතිවමනකර

anti-enzyme

1. ප්‍රති-එන්සයිමය
2. ප්‍රති-එන්සයිම
3. ප්‍රතිඑන්සයිම

anti-fouling

ප්‍රතික්ලිෂ්ටනය

anti-freeze

1. මිදුම්වරණය
2. ප්‍රතිහිමායකය

anti-hero

1. අසම්මත හෝ ගතානුගතික නොවු ගණයේ වීරයා
2. කථාවක සාම්ප්‍රදායික වීරකම් නොමැති ප්‍රධාන චරිතය
3. නාට්‍යයක සාම්ප්‍රදායික වීරකම් නොමැති ප්‍රධාන චරිතය
4. ප්‍රතිනායක
5. ප්‍රතිවීරයා

anti-histamin

ප්‍රති හිස්ටමින

anti-incrustation

කබොළු වැරුම් පිළියම

anti-knock

1. ගැස්සුම් වරණ
2. ගැස්සුම් වරණය

anti-logarithm

ප්‍රති ලඝුගණකය

anti-matter

ප්‍රතිපදාර්ථය

anti-metaphysics

ප්‍රතිපාරභෞතික විද්‍යාව

anti-metrical

ඡන්දෝ විරෝධී

anti-neutrino

1. ප්‍රතිනියුට්රිනෝව
2. ප්‍රතිනියුට්‍රිනෝව

anti-neutron

1. ප්‍රතිනියුට්රෝනය
2. ප්‍රතිනියුට්‍රෝනය