ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 134

anthropoid

1. a. නරාකෘති
2. a. මනුෂ්‍යයාට සම වූ
3. adj. මානවකල්ප
4. මානවකල්ප වානරයා
5. Soc. මානවකල්පයා
6. adj. මානවාකාර
7. a. වානර

anthropolatry

Log. මානව පූජාව

anthropological

adj. මානවවිද්‍යාත්මක

anthropologist

1. n. මානවවිද්‍යාඥයා
2. Soc. මානවවේදියා

anthropology

1. n. මානව විද්‍යාව
2. n. මානවවිද්‍යාව
3. Soc. මානවවේදය

anthropometry

1. Psy. මානව මිතිය
2. Sta. මානවමිතිය

anthropomorphic

1. adj. මනුෂ්‍යත්වාරෝපිත
2. adj. මානවතත්වාරෝපිත

anthropomorphism

1. මනුෂ්‍යත්වාරෝපණය
2. n. මනුෂ්‍යත්වාරෝපය
3. n. මානවතත්වාරෝපණය
4. Soc. මානවත්වාරෝපණය
5. Soc. මානවභාවාරෝපණය
6. මානවරූපාරෝපණය

anthropomorphous

a. මනුෂ්‍යරූපී

anthroponomy

Psy. මානව ශාස්ත්‍රය

anthropopathy

1. මනුෂික හැඟීම් සිතේ ආරෝපණය වීම
2. Psy. මානවාවේගාරෝපණය

anthropophagi

1. Soc. මනුෂ්‍යමාංශභක්ෂකයෝ
2. මිනිස් මස් කන්නෝ

anthropophagic

1. Soc. මනුෂ්‍යමාංශභක්ෂක
2. මිනී මස් කන්නෝ

anthropophilous

1. Bot. මානවකාමි
2. මානවකාමී

anthroposophy

1. දර්ශණවාදය අනුව ඉගැන්වීම
2. Log. මානවත්වඥානය

anthryl

Che. ඇන්ත්‍රිල්

anti

1. prep. එදිරි
2. prefix. ප්‍රති
3. prefix. වි
4. prep. විරුද්ධ
5. prefix. විරුද්ධත්වය අඟවන උපසර්ගයක්
6. prep. සතුරු

anti-aircraft

ගගන යාත්‍රා නාශක

anti-anaemia

ප්‍රතිනීරක්ත

anti-art

1. කලා විරෝධී
2. ප්‍රතිකලා

anti-centre

ප්‍රතිකේන්ද්‍රය

anti-cerne

ධවල අන්තරය

anti-climax

1. අවප්‍රාප්තිය
2. ක්‍රියාවක් හෝ ක්‍රීඩාවක් කළකිරවන ලෙස අවසන් වීම

anti-clockwise

1. වාමාවර්ත
2. දකුණේ සිට වමට යන
3. වාමාවෘත්ත