ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 133

anthophyllite

1. Che. ඇන්තොfපිලයිට්
2. ඇන්තොෆිලයිට්

anthoxanthin

ඇන්තොසැන්තින්

anthozoa

ඇන්තොසෝවා

anthozooid

ස්වයංජීවාංගයා

anthracite

1. Che. ඇන්ත්‍රසයිට්
2. ඇන්ත්‍රාසයිට්
3. n. ප්‍රජතු
4. n. බිම් අඟුරු වර්ගයක්

anthracite coal

Geo. ප්‍රජතු ගල් අඟුරු

anthracnose

1. Bot. ඇනත්‍රැක්නෝස් රෝගය
2. ඇන්ත්රැක්නෝස් රෝගය
3. දිලීර නිසා ශාක වලට සෑදෙන රෝගයක්

anthracometer

Che. ඇන්ත්‍රකොමීටරය

anthraconite

Che. ඇන්ත්‍රකොනයිට්

anthracosis

1. ඇන්ත්‍රකෝෂියාව
2. Med. ඇන්ත්‍රැකෝෂියාව

anthracyl

Che. ඇන්ත්‍රසිල්

anthranoyl

Che. ඇන්ත්‍රනොයිල්

anthrax

1. Bot. ඇන්ත්රැක්ස්
2. ඇන්ත්රුක්ස් රෝගය
3. Med. ඇන්ත්‍රැක්සය
4. Bot. ඇන්ත්‍රැක්ස්
5. ඇන්ත්‍රුක්ස්
6. n. ගව ආදී සතුන්ගෙන් බෝවන රෝගයකි
7. n. ගව රෝගයක්
8. n. ප්ලීහා රෝගය

anthraxolite

1. ඇන්ත්‍රක්සොලයිට්
2. ඇන්ත්‍රුක්සොලයිට්

anthraxylon

1. ඇන්ත්‍රක්සිලොන්
2. ඇන්ත්‍රුක්සිලොන්

anthro

මානවෝද්භව

anthropo-geography

මානව භූගෝල විද්‍යාව

anthropocentric

1. මානව කේන්ද්‍රීය
2. Soc. මානවකේන්ද්‍රිය
3. Log. මානවකේන්ද්‍රීය
4. a. මිනිසා ප්‍රධාන කොට මැවුණු ලෝකය

anthropocentrism

Soc. මානවකේන්ද්‍රවාදය

anthropochore

Bot. මානුෂව්‍යාප්තිය

anthropochorous

Bot. මානුෂව්‍යාප්ත

anthropogenesis

මානවෝද්භවය

anthropogenic

1. මානවකෘත
2. මානවීය
3. මානුෂ ජනිත

anthropogeography

1. මානව භූගෝල විද්‍යාව
2. Soc. මානවභූගෝල විද්‍යාව