ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 132
antero-posterior
anterograde
Psy. පූර්වක්රමික
anterolateral
anteroom
n. පිට කාමරය
antetragus
anteversion
Med. පූරෝවර්තනය
anth
anthelmintic
1. Che. ප්රතිභෙල්මින්තික
2. ප්රතිහෙල්මින්තික
anthem
anther
1. Bot. ඇන්තරය
2. n. පරාගකෝෂය
3. n. පරාගධානිය
4. n. මලෙහි පරාගකෝෂය
antherid
1. ඇන්තරීඩියම
2. Bot. ශුක්රාණුධානිය
antheridiophore
1. Bot. ඇන්තරීඩියොපෝරය
2. Bot. ශුක්රාණුධානිධරය
antheridium
1. Bot. ඇන්තරීඩිය
2. ඇන්තරීඩියම
3. Bot. ශුක්රාණුධානිය
antherozoid
Bot. ශුක්රාණුව
anthesis
1. Bot. පුෂ්ප අවදිය
2. පුෂ්ප අවධිය
anthill
anthocyanin
Bot. ඇන්තොසයනින්
anthodium
1. පුෂ්පයේ මුදුන
2. පුෂ්පාභය
3. Bot. පුෂ්පාහය
anthologist
Aes. සංහිතාකරු
anthology
1. n. කාව්ය මාලාව
2. කාව්ය සංග්රහය
3. n. කාව්යසංග්රහය
4. n. ගද්ය පද්ය කාව්යමාලාව
5. n. ගද්ය පද්ය සංග්රහය
6. Aes. මාලාව
7. Aes. සංහිතාව
8. සාහිත්ය පාඨ සංග්රහය
anthomedusa
anthomedusan
1. n. ඇන්තොමෙඩුසාවා
2. adj. ඇන්තොමෙඩුසීය
anthophilous
a. පුෂ්පකාමී
anthophore
Bot. පුෂ්පධරය