ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 131

antechamber

1. අන්තරාලය
2. අනුශාලාව
3. n. ප්‍රවේශකාමරය
4. n. පිට කාමරය
5. n. පිටකාමරය
6. Civ. පෙර කුටීරය
7. Bot. පෙරකිළිය

antedate

v. පෙරදාතම් කරනවා

antedated

1. ඉදිරියේදී යොදන ලද දිනයක්
2. කළින් යොදන ලද දිනය
3. Law. පෙර දාතම් කළ
4. Law. පෙරදාතමක් යෙදූ
5. Oth. පෙරදාතම් කළ

antediluvian

1. a. අතිපුරාණ
2. a. ආදිකල්පික
3. Soc. ප්‍රාඝෝග

antedon

ඇන්ටිඩොන්

anteflexion

Med. පුරෝමිංජනය

antelope

1. n. කුරංග මුව විශේෂය
2. කුරංගයා
3. n. කුරුංග
4. n. රුරු
5. n. රූරු මුව විශේෂය
6. st. වාමිග
7. n. සාරංග මුව විශේෂය
8. n. සාරංග වැනි මුව ජාතියක්

antelude

1. පූර්ව රංගය
2. Aes. පෙර රැඟුම
3. පෙර රුඟුම

antemeridian

1. දොළහට කලින්
2. පූර්ව භාග

antenatal

1. adj. ගර්භණී
2. a. ජන්මපූර්වක
3. adj. ප්‍රාක්ප්‍රසූති
4. adj. බිහිවීමට පෙර

antenna

1. Bot. අන්තිනාව
2. n. ඇන්ටනාව
3. Psy. ඇන්තිනාව
4. Bot. නෙරුව
5. st. ස්පර්ශක
6. n. ස්පර්ශකය

antennae

1. කුඩා සතුන්ගේ අං වැනි ස්පර්ෂක
2. n. ස්පර්ශක
3. n. ස්පර්ශේන්ද්‍රිය

antennule

1. ඇන්තිනිකාව
2. ස්පර්ශිකාව

antenuptial

1. විවාහ පූර්ව
2. a. විවාහයට පළමු

antepalmate

පූර්වපාණී

antepartum

ප්‍රසව පූර්ව

antependium

1. Aes. අල්තාර තිරය
2. අල්තාරය ඉදිරිපස කරන සැරසිල්ල

antepenult

n. වචනයක අන්තිම අකුරට මෙහා පිහිටි අකුරු දෙක

antepenultimate

1. adj. අවසාන පූර්වයට පෙර
2. a. අවසානයට දෙකක් මෙහායින්
3. පුර්වෝපාන්ත්‍ය
4. n. පූර්වෝපාන්තය

antepygidial

පූර්වාක්තලය (පූර්ව-අක්තලය)

antergic

Psy. ප්‍රතිවිරුද්ධ

anterior

1. a. ඉස්සරහින් පිහිටි
2. a. කලින්
3. adj. පළමු
4. Bot. පුර්ව
5. adj. පූර්ව
6. පූර්වගාමී
7. a. පූර්වයෙහි වූ
8. a. පෙරටුව

anterior fontanelle

n. තෙල්වළ

anteriority

n. ප්‍රාක්තන