ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 130

ant

1. n. ඇඹලයා
2. n. කුහුඹියා
3. n. කුහුඹුවා
4. n. කූඹියා
5. n. සින්නා
6. st. සිනි
7. n. හින්නා
8. st. හිනි

ant-eater

1. ඈයා
2. කැබැල්ලෑවා
3. කුහුඹුවන් ආහාරයට ගන්නා ක්ෂීරපායි සත්වයා
4. කූඹී කන්නා

ant-hill

1. වේ තුඹස
2. හුඹස
3. සුඹස
4. හුඹහ
5. තුඹස

ant-plants

කුහුඹු-ශාක

antacid

1. n. ප්‍රත්‍යම්ලකය
2. Che. ප්‍රත්‍යාම්ලය

antagonise

1. v. අමනාප කර ගන්නවා
2. Aes. එදිරි කරගන්නවා
3. v. විරුද්ධ කර ගන්නවා

antagonism

1. n. එදිරිය
2. n. එදිරිවාදිකම
3. n. ප්‍රතිඝතාව
4. Psy. ප්‍රතිවිරුද්ධතාව
5. Soc. ප්‍රතීඝතාව
6. n. විරුද්ධතාව
7. n. විරෝධය
8. n. වෛරය
9. n. සතුරුකම

antagonist

1. n. එදිරිකාරයා
2. n. එදිරිවාදියා
3. n. පසමිතුරා
4. ප්‍රතිනායක
5. ප්‍රතිනායකයා
6. n. ප්‍රතිමල්ලවයා
7. ප්‍රතිවාදියා
8. n. ප්‍රතීඝ
9. Soc. ප්‍රතීඝයා
10. n. විරුද්ධ කාරයා
11. n. විරුද්ධකාරයා
12. Che. විරෝධක
13. n. සතුරා

antagonistic

1. a. එදිරි
2. Aes. එදිරිවාදී
3. ප්‍රතිපක්ෂ
4. Aes. ප්‍රතිවාදී
5. a. ප්‍රතිවිරුද්ධ
6. පිළිමල්
7. විපක්ෂ
8. adj. විරුද්ධ
9. a. විරෝධී
10. adj. සතුරු

antagonize

1. vt. එදිරි කරනවා
2. vt. එදිරිව සිටිනවා
3. vt. විරුද්ධ කරගන්නවා

antalkaline

Che. ප්‍රතික්ෂාර

antapex

Mat. ප්‍රතිශිඛරය

antarctic

1. ඇන්ටාක්ටික්
2. a. දක්ෂිණ ධ්‍රැවයට සම්බන්ධ
3. a. පෙරාතුව

antarctic circle

Geo. ඇන්ටාක්ටික් වෘත්තය

antarctic continent

Geo. ඇන්ටාක්ටික් මහාද්වීපය

ante

1. prefix. කලින්
2. Soc. ප්‍රාග්
3. prefix. පූර්ව
4. Soc. පෙර
5. prefix. පෙරාතුව

ante meridiem

1. n. ඉර මුදුනට පෙර
2. a. පූර්වභාග
3. n. පූර්වභාගය
4. n. පෙරවරු
5. n. පෙරවරුව

ante-date

1. කළින් දිනයක් යොදනවා
2. ඉදිරි දිනයක් යොදනවා
3. පෙරදාතම් කිරීම
4. පෙරදාතම
5. පෙරදාතම් කරනවා

ante-nuptial

ප්‍රාග් විවාහ

ante-room

1. ප්‍රවේශ කාමරය
2. පිටකාමරය

anteater

1. n. කැබැල්ලෑවා
2. n. කුහුඹුවන් ආහාරයට ගන්නා ක්ෂීරපායි සත්වයා

antecedence

n. පෙරසිදුවීම

antecedent

1. adj. ආදි
2. a. පුරෝගාමී
3. Law. පූරවගතය
4. adj. පූර්ව
5. n. පූර්ව චරිතය
6. n. පූර්වකාලිකයා
7. adj. පූර්වග
8. Law. පූර්වගත
9. adj. පූර්වගාමී
10. n. පූර්වපදය
11. a. පූර්වයෙහි වූ
12. n. පූර්වයෙහි වූ දේ
13. n. පූර්වයෙහි වූ පදය
14. n. පූර්වයෙහි වූ වාක්‍යය
15. n. පූර්වාංගය
16. adj. පෙර
17. Mat. පෙර පදය
18. n. පෙර විත්ති
19. n. මුලින් සඳහන් දේ

antecedents

1. Law. පූරවගතතා
2. පූර්වගත්වය
3. පෙර විත්ති