ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 129

anopheles

1. ඇනොෆිලිස්
2. n. උණ මදුරුවා
3. n. මැලේරියා මදුරුවා
4. n. විනාශකාරී මදුරු ජාතියක්

anopla

ඇනොප්ලා

anoplocephalid

ඇනොප්ලොකෙපලිඩාවා

anoplura

ඇනොප්ලුරා

anopsia

දෘෂ්ටිදෝෂය

anorak

n. ජලය කාන්දු නොවන ඇඳුම

anorexia

1. n. අක්ෂුධාව
2. n. අරුචිය
3. අරුවය
4. n. ආහාර අරුචිය
5. ආහාර අරුවය
6. n. බඩගිනි නැතිකම

anorganic

Che. අකාබනික

anorthite

Che. ඇනෝතයිට්

anorthoclase

Che. ඇනෝතොක්ලේස්

anorthopia

1. Psy. කුටිල දෘෂ්ටිය
2. n. කුටිලදෘෂ්ටිය

anorthosite

Che. ඇනෝතොසයිට්

anosmia

1. අනාඝ්‍රායිතාව
2. n. අවඝ්‍රාණය

another

1. a. අන්
2. a. අන්‍ය
3. a. අනික්
4. adj. අනෙක්
5. pron. අනෙකා
6. a. තව එක්
7. තවෙකෙක්
8. a. වෙන
9. adj. වෙනත්

anoxia

1. Med. ඇනොක්සියාව
2. ඇනොක්සියාව (ඔක්සිජන් හීනතාව)
3. ඔක්සිජන් හීනතාව

anoxic

1. ඇනොක්සියාව (ඔක්සිජන් හීනතාව)
2. ඔක්සිජන් හීන

anoxyscope

1. Che. ඇනොක්සිස්කෝපය
2. ඇනෝක්සිස්කෝපය

anschauung

1. Psy. අන්ෂෝං
2. Log. ප්‍රතිභානය
3. Log. ප්‍රභාසය

answer

1. v. උත්තර දෙනවා
2. Law. උත්තරපත
3. n. උත්තරය
4. ප්‍රත්‍යත්තර දෙනවා
5. ප්‍රත්‍යත්තරය
6. vti. ප්‍රත්‍යුත්තර දෙනවා
7. n. ප්‍රත්‍යුත්තරය
8. n. ප්‍රතිවචනය
9. n. පිළිතුර
10. v. පිළිතුරු දෙනවා
11. vti. පිළිවදන් දෙනවා
12. vti. වග කියනවා
13. st. වගඋත්තර
14. n. විසඳීම
15. vti. සෑභෙනවා
16. සෑහෙනවා

answerability

n. උත්තර දීමට බැඳී සිටීම

answerable

1. adj. උත්තර දිය යුතු
2. a. උත්තර දිය හැකි
3. a. යෝග්‍ය
4. Law. වගකිය යුතු
5. a. වගකියයුතු
6. adj. වගකිව යුතු

answered

1. උත්තර දෙනවා
2. ප්‍රත්‍යුත්තර දෙනවා
3. පිළිතුර
4. පිළිතුරු දෙනවා
5. පිළිවදන් දෙනවා
6. වග කියනවා

answering

1. උත්තර දෙනවා
2. ප්‍රත්‍යුත්තර දෙනවා
3. පිළිතුරු දෙනවා
4. පිළිවදන් දෙනවා
5. වග කියනවා

answerless

1. උත්තර නොදිය හැකි
2. a. උත්තර නොදියහැකි
3. a. නිරුත්තර