ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 128
anoetic
anoint
vt. අභිෂේක කරනවා
anointed
1. a. අභිෂේක ලත්
2. ආලේප කරන ලද
anointing
n. අභිෂේක කිරීම
anointment
n. අභිෂේකය
anolyte
Che. ඇනොලයිටය
anomalies
anomalistic month
Sur. පරිමාසය
anomalistic year
1. Mat. කෞණිකාන්තර වර්ෂය
2. Sur. පරිවර්ෂය
anomalous
1. adj. අක්රමික
2. a. අනියම්
3. a. අයථා
4. අවිධි
5. ක්රම විරෝධී
6. adj. ක්රමවිරෝධී
7. විධි විරෝධී
8. adj. විෂම
9. අවිධිමත්
anomaly
1. n. අක්රමික වූ දෙය
2. n. අක්රමිකතාව
3. Soc. අනියමය
4. n. අනියම්
5. n. අයථා දෙය
6. අවිධික භාවය
7. n. ක්රමවිරෝධය
8. Mat. කෞණිකාන්තරය
9. විධි විරෝධතාව
10. n. විෂමතාව
anomer
anomia
Psy. නාම විස්මෘතිය
anomic
1. Mng. අතිචාරී
2. Sta. අරීතික
3. a. සමාජ චාරිත්ර නොවැටභෙන ගති ඇති
4. සමාජ චාරිත්ර නොවැටහෙන ගති ඇති
anomie
1. Soc. අනෝමිය
2. n. ඉච්ඡාභංගත්වය
anomite
Che. ඇනොමයිට්
anomy
n. ඉච්ඡාභංගත්වය
anon
1. adv. ඉක්මන්
2. adv. ඉක්මනින්
3. a. නමක් නොයෙදූ
4. a. නිර්නාමික
5. adv. නොපමාව
6. adv. වහා
anon.
1. adv. ඉක්මන්
2. adv. ඉක්මනින්
3. a. නමක් නොයෙදූ
4. a. නිර්නාමික
5. adv. නොපමාව
6. adv. වහා
anona
anonym
Aes. නිර්නාමය
anonymity
1. n. නිර්නාමික දෙය
2. n. නිර්නාමිකත්වය
anonymous
1. Oth. අඥාත
2. Soc. අනාමික
3. a. නමක් නොයෙදූ
4. adj. නිර්නාමික
anonymously
1. adv. නමක් නොයොදා
2. adv. නිර්නාමිකව