ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 127
annuitant
1. n. වාර්ෂිකය ලබන්නා
2. Mat. වාර්ෂිකලාභියා
annuity
1. n. වාර්ෂික දීමනාව
2. n. වාර්ෂිකය
annul
1. Soc. අභිශුන්ය
2. v. අවලංගු කරනවා
3. v. නිෂ්ප්රභ කරනවා
4. Law. ශුන්ය කරනවා
5. Acc. ශූන්ය කරනවා
annular
annular eclipse
Phy. වලයාකාර ග්රහණය
annulate
annulene
annulled
1. a. අවලංගු කළ
2. නිෂ්ප්රභා කළ
annulling
1. a. අවලංගු කළ
2. adj. අවලංගු කිරීම
3. අහෝසි කරන
annulment
1. Soc. අභිශුන්යනය
2. n. අවලංගු කිරීම
3. n. අවලංගු වීම
4. n. නිෂ්ප්රභකිරීම
5. n. නිෂ්ප්රභා කිරීම
6. Law. ශුන්යීකරණය
annulus
annunciate
1. vt. අනාගත වාක්ය කියනවා
2. v. අනාගතවාක්ය කියනවා
3. v. ප්රකාශ කරනවා
annunciation
n. විඥාපනය
annunciation day
anodal
anode
anodic
anodize
anodizing
1. ආරක්ෂණ ලෝහ පටලයක් ගැල්වීම
2. ඇනෝකරණය
3. Civ. ඇනෝඩ පිරියම් කිරීම
4. Che. ඇනෝඩයිස් කිරීම
5. Che. ඇනෝඩීකරණය
anodonta
anodyne
1. Psy. පීඩාහාරකය
2. n. වේදනා නසන ඖෂධය
3. n. වේදනා නාශකය
4. a. වේදනානාශක
anoegenetic
Psy. අඥතාජනක
anoestrum(anoestrus)
1. නිර්මදය
2. නිර්මද කාලය