ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 126
annihilationism
1. n. උච්චේද දෘස්ටිය
2. n. උච්ඡේදදෘෂ්ටිය
3. n. උච්ඡේදවාදය
4. Log. සමූහාභභාවවාදය
annihilationist
annihilator
Mat. උච්ඡේදකය
anniversary
1. n. අවුරුද්ද
2. a. අවුරුදු පතා පවත්වන
3. a. අවුරුදු පතා යෙදෙන
4. n. ජයන්තිය
5. st. වත්සර
6. n. වර්ෂය
7. n. සංවත්සරය
8. a. සාංවත්සරික
9. n. සාංවත්සරිකය
10. n. සාංවත්සරිකෝත්ස්වය
anno domini
1. a. ක්රිස්තු වර්ෂයෙන්
2. a. ස්වාමිදරුවන්ගේ වර්ෂයෙන්
annona
annotate
1. vti. ටීකා ලියනවා
2. vti. ලකුණු කරනවා
3. v. ව්යාඛ්යා කරනවා
4. vti. ව්යාඛ්යා ලියනවා
5. vti. විවරණ කරනවා
6. v. විස්තර කරනවා
annotated
1. ටීකා ලියනවා
2. ලකුණු කරනවා
3. විවරණ කරනවා
4. විස්තර සටහන් සපයනවා
annotating
1. ටීකා ලියනවා
2. ලකුණු කරනවා
3. විවරණ කරනවා
4. විස්තර සටහන් සපයනවා
annotation
1. Law. අනුසටහන
2. Aes. ටිප්පණිය
3. n. ටීකාව
4. Law. පරිකථනය
5. ව්යාඛ්යානය
6. n. ව්යාඛ්යාව
7. n. විවරණය
8. n. විස්තර කිරීම
9. n. විස්තරය
10. n. සටහන
annotator
announce
1. v. නිවේදනය කරනවා
2. vt. ප්රකාශ කරනවා
3. vt. ප්රසිද්ධියෙන් දන්වනවා
4. v. ප්රසිද්ධියේ දන්වනවා
announcement
1. n. දැන්වීම
2. n. නිවේදනය
3. n. ප්රකාශ කිරීම
4. n. ප්රකාශනය
5. n. ප්රකාශය
announcer
1. n. ඝෝෂකයා
2. n. දැන්වීම්කරුවා
3. n. නිවේදක
4. n. නිවේදකයා
5. n. ප්රකාශකයා
6. n. ප්රචාරක
7. n. ප්රචාරකයා
announcing
1. නිවේදනය කරනවා
2. ප්රකාශ කරනවා
3. a. ප්රකාශක
4. ප්රසිද්ධියේ දන්වනවා
annoy
1. Soc. අවභේදනය කරනවා
2. v. කරදර කරනවා
3. vt. ගැහැට කරනවා
4. Soc. ගැහැට පමුණුවනවා
5. vt. තරහ උපදනවා
6. v. තරහ උපදවනවා
7. Law. ප්රකෝපනය කරනවා
8. v. පීඩා කරනවා
9. v. වද කරනවා
10. v. සිත පෙළනවා
11. vt. හිරිහැර කරනවා
annoyance
1. n. අප්රසන්නකම
2. Soc. අවභේදනය
3. n. උදහස
4. n. කන්කරච්චලය
5. n. කන්දොස්කිරියාව
6. n. කරදරය
7. n. ගැහැට
8. Law. ප්රකෝපනය
9. n. පෑරීම
10. n. පීඩාව
11. n. මරගාතය
12. n. වද කරුමය
13. n. හිංසාව
14. n. හිරිහැරය
annoyer
1. Soc. අවභේදකයා
2. Psy. කෝපකය
3. Soc. ගැහැට පමුණුවන්නා
annoying
1. a. ගැහැට
2. adj. පාරන
3. a. පීඩා
4. adj. පීඩාකාරී
5. a. හිංසක
6. a. හිරිහැර
7. adj. හිරිහැරදායක
annual
1. a. අවුරුද්දක් තුළ පවතින
2. a. අවුරුද්දක් පාසා යෙදෙන
3. n. අවුරුද්දක් වත් වන ශාකය
4. adj. වාර්ෂික
5. n. වාර්ෂික සංග්රහය
6. n. වාර්ෂිකය
7. a. සංවත්සරික
annual parallax
Sur. වාර්ෂික අසම්පාතය
annual ring
1. Art. මාංසය
2. Bot. වාර්ෂික වලය
annually
1. adv. අවුරුදු පතා
2. adv. වාර්ෂිකව
annuals
1. වාර්ෂික (ශාක)
2. වාර්ෂිකයන්
3. Geo. වාර්ෂිකයෝ