වර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පෘථිවියට සූර්යයා වටේ වරක් ගමන් කිරීමට ගතවන කාලය ; අවුරුද්ද ; වසර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අවුරුද්ද; වසර (සං. වර්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. anniversary
2. n. year
නා. පෘථිවියට සූර්යයා වටේ වරක් ගමන් කිරීමට ගතවන කාලය ; අවුරුද්ද ; වසර.
නා. අවුරුද්ද; වසර (සං. වර්ෂ)
1. n. anniversary
2. n. year