වාර්ෂික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අවුරුද්දකට වරක් ; අවුරුදුපතා.
1. නා.ප්ර. ජීවත්ව සිටිනාතුරු යමෙකුට අවුරුදු පතා ගෙවන මුදල්.
2. (පාරිභා.) ඇටයෙන් වැඩි සෘතු අනුව මල් හා ගෙඩි හටගෙන මැරීයන ශාක.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අවුරුද්දකට වරක්; අවුරුදු පතා (සං. වාර්ෂික)